Wednesday, August 19, 2015

Teen Wolf Season 5 Episode 9 ස්ටයිල්ස් රැලෙන් එලියට.....

ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ..ලීඩියා හා ස්ටයිලිස් නෙමටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා..ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ...                                                                                                                                                                                                                                                                                                250MB කොපිය මෙතනින් බා ගන්න                                                                                300MB කොපිය මෙතනින් බා ගන්න                                                                                සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න                                                         මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා)  කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ......                                                                                                                              comment එකක් දාලා යන්න අමතක කරන්න එපා,,,,,,,,,,,,

Monday, August 17, 2015

Jupiter Ascending (2015) බ්‍රහස්පතිගේ පිබිදීම

මේ මම SubzLKTM වෙනුවෙන් කරන සාර්ථක තුන් වෙනි උපසිරැසි ගැන්වීම  වෙනවා. මෙම Jupiter Ascending  චිත්‍රපටය මෙම වසරේ (2015) නිකුත් උණු ඉතා සාර්ථක සුපිරි ගනයේ , නවීන තාක්ෂණය ඉතා ඉහලින් යොදාගෙන කර ඇති නිර්මාණයක් බව එය නරබන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි වෙනවා.එම නිසා මේක මෑත කාලයේ ආපු පට්ටම චිත්‍රපටියක් කියලා කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන්...
grin emoticon
 
මෙම
චිත්‍රපටය IMDb හි 5.5  තරම් අගයක් ගන්නට දැනට සමත්. මෙම චිත්‍රපට Action / Adventure / Sci-Fi (විද්‍යා ප්‍රබන්ද) ගණයට අයත් වෙන චිත්‍රපටයක්.
මෙහි අධ්‍යක්ෂණය සහ පිටපත
Andy Wachowski සහ Lana Wachowski යන දෙදෙනාගේ. මෙහි Channing Tatum , Mila Kunis , Eddie Redmayne , යන සුපිරි තාරකාවන් රංගනයෙන් දායක වෙනවා.මන් කතාව ගැන ගොඩාක් දේවල් කියන්න යන්නේ නැහැ. මොකද එතකොට එකේ කුතුහලය අඩු වෙන නිසා. :D මුලින්ම කියන්න ඕනේ , මෙම චිත්‍රපටය මිනිත්ති 127ක් පුරා දිවෙනවා. මේ කතාවේ එන Jupiter තමයි මෙහි ප්‍රදාන චරිතය වෙන්නේ. මන් උපසිරසි ගැන්වීම පුරාම Jupiter යන තැනට බ්‍රහස්පති යොදාගෙන තිබුනත් එය නමක් බව කිව යුතුයි. මේ කතා ව විද්‍යා ප්‍රබන්ද කතාවක් එක ඔයාල දැනටමත් දන්නවනේ. හරි දැන් කතාව ගැනයමක් , මේ ජුපිටර් කියන කෙල්ල පෘතුවියේ හිටියත් මේ ඇත්තටම ප්රුතුවියටම අයිති කෙනෙක්ද? ඇයගේ ඇත්තම නෑදෑයන් කවුරුන්ද? ඇයි පිටස්තර ලෝක වලින් මැයව හොයාගෙන පැමිණෙන්නේ? එතකොට කෙන් නමැති පිටසක්වලයා මැයව ආරක්ෂා කරන්නේ ඇයි? ඇය ඇත්තටම ඔහුගේ කව්ද?මේ සෑම ප්‍රශ්නයකට තියෙන්නේ එකම පිළිතුරයි, මේ චිත්‍රපටය නරබන්න. එවිට ඒ සෑම  ප්‍රශ්නයකටම පිළිතුරු ඔබටම ලැබේවි.
හරි මන් දැනට නවතිනවා. ඒ මේ වගේම සුපිරි චිත්‍රපටයක උපසිරැසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙනුයි. එතෙක් ඔබට ජය!!!

                                       සිංහල උපසිරසි බාගන්න 
         
     මෙය සමීර ඉදුනිල් (ඩොකා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ        
     
Tuesday, August 11, 2015

Teen Wolf Season 5 Episode 8 කාන්තාර වෘකයා...

                       ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො..මේ කොටසේදී ඩිටන්ට කාන්තාර වෘකයව හම්බවෙනවා..ඒවගේම සිරුරු අරගෙන යන්නේ පැරිශ් කියලත් ස්ටයිල්ස්ට දැන ගන්න ලැබෙනවා..මේ කොටසේදී කීරා නගරෙන් යන්න හදනවා..ඉතුරු ටික ඔයාල අරගෙනම බලාගන්නකෝ...ඊලග කොටසින් නැවත හමුවෙමු...comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..........                                                                                                                                                                                                                                                                                 250MB කොපිය මෙතනින් බා ගන්න                                                                                 350MB කොපිය මෙතනින් බා ගන්න                                                                                 සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න                       
   මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා)  කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ                                                                                     

Tuesday, August 4, 2015

Teen Wolf Season 5 Episode 7

                           Teen Wolf - තවත් කයිමෙරාවෙක්

  ඔන්න මම Teen Wolf 5 වැනි කතාමාලාවේ 7 වැනි කොටසත් අරං ආවා..මේ කොටසේදීත් ගොඩක් විශේෂ සිදුවීම කිහිපයක්ම වෙනවා.අද කතාව ගැන ටිකක් කියනවනම්...අද කොටසේදී හෙයිඩන් කයිමෙරවෙක් කියලා ලියම් හොයාගන්නවා..ස්කොටුයි,ලියමුයි,මලියා ,ස්ටයිල්ස්,ලීඩියා හෙයිඩන්ව බියකරු දොස්තරලගෙන් හංගන්න හදනවා..ඒවගේම එයාලට උගුල්කුත් හදනවා..ස්ටයිල්ස්ට හා තියෝට කරදරයක්වෙනවා...වැඩිය කතා ඕනේ නෑ..අරගෙනම බලන්නකෝ......                                                                                                                                                                                                                                                                                                  175MB පිටපත මෙතනින් බාගන්න
                                   165MB (480P) Direct Download                       
                           සිංහල උපසිරැසි මෙතනින් බාගන්න                                         
                                                                                                 
     මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා)  කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ                                                                       

Friday, July 31, 2015

The Raid Redemption (2011) වැටලීම

ඔන්න මන් අද අරන් ආවා සුපිරි ගනයේ සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේ The Raid : Redemption  නිකුත් කරේ 2011 වසරේ. නමුත් මෙවැනි සුපිරි ගනයේ  චිත්‍රපටයක්  සදහා සිංහල උපසිරැසි හොයා ගන්න නොමැති නිසා අපි දෙන්න තීරණය කරා. මෙම චිත්‍රපටය IMDb හි 7.6 ක අගයක් අරගෙන තිබෙනවා.මෙම චිත්‍රපටය බිහි උනේ ඉන්දුනීසියාවේ. මෙහි අධ්‍යක්ෂණය සහ පිටපත Gareth Evens කියන සුපිරි අධ්‍යක්ෂක සහ පිටපත් රචකයාගේ. මෙහි ඇතුලත්වන සටන් ජවනිකා නිසාම මෙම චිත්‍රපටය අනෙක් ඒවගෙන් විශේෂ වෙනවා. මෙහි සුපිරි ලෙස රංගනයේ යෙදෙන නළු නිලියන් ඒ සදහා කොතරම් සාදරනයක් කරලා තියෙනවාද කියලා චිත්‍රපටය නරබන ඔයාලම තීරණය කරන්න. මම චිත්‍රපටය ගැන වැඩියමක් කියන්නේ නම් නෑ. අදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් පිලිබදව තමයි මෙහි කතා මුලාශ්‍රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායමට ඉතා දරුණු වූ සතුරු පිරිසක් තමයි මුණ ගැසෙන්නේ. ඉතින් දන්නවනේ ඒ වගේ අවස්තාවක් කොයි වගේද කියලා.මෙවැනි සුපිරි චිත්‍රපටයක උපසිරැසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.අමතක කරන්නැතුව පහලින් Comment එකක් දාගෙනම යන්න...

                               796MB (720P) පිටපත මෙතනින් බාගන්න

                                      සිංහල උපසිරසි බාගන්න

       මෙය සමීර ඉදුනිල් (ඩොකා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ 

Tuesday, July 28, 2015

Teen Wolf Season 5 Episode 6

Teen Wolf - ඒඩන් හා ලියම්

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 6 වැනි කොටසත් මම අරං ආවා..මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි...අද කොටසේ කතාව ගැන නම් මම කියන්නේ නෑ....මොකද මට මේක කොටලාම මහන්සියි..අනිත් එක මම මේ දවස් වල පොඩි අකරතැබ්බියක් වෙලා ඇදට වෙලා ඉන්නේ ...ඒකයි මේක දෙන්න පරක්කු උනේ..වැඩිය කතා ඕනේ නෑ අරගෙනම බලන්නකෝ.......ඊලග කොටසින් නැවත හමුවෙමු....                                                                                                                                                                                 

                                290MB කොපිය මෙතනින් බා ගන්න

                                306MB (720P) Direct Download

                                350MB කොපිය මෙතනින් බා ගන්න 

                                සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

       පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්ෂාන් (ලකියා) සහෝ විසිණි උපසිරැසි පිළිබද සියලුම අයිතීන් ඔහු සතු වේ

Wednesday, July 22, 2015

Ex Machina (2015) රොබෝ ගැහැණිය

                         Ex Machina (2015) රොබෝ ගැහැණිය

මේ කතාවේ තියෙන්නේ කෙලබ් (Domhnall Gleeson) කියලා කොල්ලෙක්ගේ ගැන. එයා වැඩ කරන්නේ,
ලෝකේ ලොකුම අන්තර්ජාල කම්පැනි එකකට,එයාට අවස්ථාවක් දිනනවා. එයාගෙ කම්පනියේ CEO ගේ
පවුද්ගලික ගෙදර සතියක් ගත කරන්න.එයා එහෙට ගයට පස්සේ දැනගන්නවා. එයට අමුතු එත් කුතුහලේ දක්වනපරික්ශ්නෙකට සහබාගි වෙන්න. එකතමයි ගැහැණු ළමයෙක් විදිහට ඉන්න ලෝකේ පලවෙනි කෘතීම බුද්දියට ටියුරින් පරික්ෂ්නේ කරන්න. එ කියන්නේ එක මනුස්සයෙක් වගේද කියලා හොයල බලන්න. මේ සතියේ ඇතුලත  කෙලබ්, නේතන් (Oscar Isaac) ගැනත් ඒවා (Alicia Vikander) ගැනත් බයානක තොරතුරු දැනගන්නවා.පස්සේ නෙතන් කෙලබ් දෙන්නම දැන ගන්නවා. ඒවා ඒ දෙන්නටම වඩා කපටි වෙලා, පැන ගන්න ක්‍රමයක්හොයා ගන්න බව.පස්සේ මෙක ඉවර වෙන්නේ ඒ දෙන්නගෙන් එක කෙනෙකුවත් හිතපු විදිහට නෙමෙයි...

මෙක චිත්‍රපටිය රචනය හා අද්යක්ෂණය කරලා තියෙන්නේ Alex Garland කියනකෙනා.IMDB 7.8 තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටිය තිරගත වෙන්න ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල් 24 වෙනිදා ඉදන්. මේ චිත්‍රපටිය පැය 1යි මිනිත්තු 48ක් පුරා තිරගත වෙනවා. හැබැයි මේක 18+ අය බලනවනම් හොදයි.මම දන්නවා මම මෙහෙම කියුවා කියලා අපේ කොල්ලෝ කෙල්ලෝ ටික මේක නොබලා ඉන්නේ නැ කියලා.ඉතින් කට්ටියම පහලින් කොමෙන්ටුවක් දාගෙනම යන්න...

                                    808MB (720P) පිටපත මෙතනින් බාගන්න        

                                     812MB (720P BluRay) Direct Download

                                           සිංහල උපසිරසි බාගන්න           

     මෙය මහේල නිපුන් (මිකියා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ

Related Posts Plugin for WordPress, Blogger...

Adminගේ පණිවිඩය

යාලුවනේ ඔයාලට අපෙ page එකෙන් ප්‍රයෝජනයක් වුනා නම් comment
එකක් දාලා අපිව දිරිමත් කරන්න...........
ස්තූතියි